| අ) |
2007-2016 යන වසර දහයක කාලසීමාව තුල වැවිලි අංශයෙන් දළ දේශීය නිෂ්පාදනය 8.9%කින් දායක වීම. |
| ආ) |
ඉදිරි වසර 05 ක කාලසීමාව තුල වැවිලි අංශයේ වර්ධන අනුපාතය 2% කින් වැඩිකිරීම. |
| ඇ) |
වැවිලි අංශයේ ඵලදායීතාවය වාර්ෂිකව 5%කින් වැඩිකිරීම. |
| ඈ) |
මානව, මූල්‍ය, භෞතික, ස්වාභාවික සහ සමාජයීය ප්‍රාග්ධනයේ ආයෝජනය කිරීම මගින් වැවිලි ජනතාවගේ(කුඩා ඉඩම් හිමියන්/කම්කරුවන්) ජීවන තත්ත්වය /සුභසිද්ධිය වැඩිදියුණු කිරීම.
|